පාදසටහන
a ඉශ්‍රායෙලයෙන් පිටස්තරව වාසය කළ යුදෙව්වන් බොහෝදෙනෙකු වැඩිදුරටත් හෙබ්‍රෙව් බස ව්‍යක්තව කියවන අය නොවූ නිසා, මිසරයේ ඇලෙක්සැන්ඩ්‍රියාහි සිටින යුදෙව් ප්‍රජාව මෙන්, තමන් පාවිච්චි කරන භාෂාවට බයිබලය පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව ඉක්මනින් තේරුම්ගත්හ. මෙම අවශ්‍යතාව ඉටු කිරීම පිණිස, පො.යු.පෙ. තුන්වන ශතවර්ෂයේ ග්‍රීක් සෙප්ටුඅජින්ට් පරිවර්තනය සූදානම් කරනු ලැබීය. මෙම පරිවර්තනය පසු කාලයේදී වගන්ති සැසඳීමක් කරන්ට වැදගත් මූලාශ්‍රයක් බවට පත්විය.