පාදසටහන
b පොදු යුගයේ 760දී පමණ කාරයිට්වරු නමින් හඳුන්වන ලද යුදෙව් පිරිසක් ශුද්ධ ලියවිලි දැඩිව පිළිපැදීමක් ඉල්ලා සිටියහ. රබ්බිවරුන්ගේ ආධිපත්‍යය, “වාචික නීති,” මෙන්ම ටැල්මුඩ් යනාදිය ප්‍රතික්ෂේප කරමින්, ක්‍රමානුකූලව බයිබල් වගන්ති ආරක්ෂා කරන්ට ඔවුන්ට ප්‍රබල හේතු තිබිණ. මෙම කණ්ඩායමේ ඇතැම් පවුල් ප්‍රවීණ මැසොරෙටික් පිටපත්කරන්නෝ බවට පත්වූහ.