පාදසටහන
a දි ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩර්ඩ් බයිබල් එන්සයික්ලොපීඩියා මෙසේ පැහැදිලි කරයි: “ස්ත්‍රීහු පුරුෂ අමුත්තන් සමඟ ආහාර අනුභව නොකළෝය, ස්ත්‍රීන් සමඟ කතා කිරීමට පුරුෂයන්ට දිරි නොදෙන ලදි. . . . ප්‍රසිද්ධ ස්ථානයක ස්ත්‍රියක සමඟ කතා කිරීම විශේෂයෙන්ම නින්දිත දෙයක් විය.” රබ්බිවරුන්ගේ ඉගැන්වීම්වල එකතුවක් වන, යුදෙව් මිෂ්නා මෙසේ අවවාද කළේය: “ස්ත්‍රී පක්ෂය සමඟ වැඩියෙන් කතා නොකරන්න. . . . ස්ත්‍රී පක්ෂය සමඟ වැඩියෙන් කතා කරන්ට යන තැනැත්තා තමා කෙරෙහි නපුර ගෙනෙන අතර හේ, ව්‍යවස්ථාව අධ්‍යයනය කිරීම නොසලකා හරින්නේය, තවද අන්තිමේදී ගෙහෙන්නාව උරුම කරගන්නේය.”—ඇබොත් 1:5.