පාදසටහන
a ඇතැම්විට උසස් මට්ටමේ රැකියාවක් සඳහා සලකා බලන විට, පුද්ගලයෙකුට සමහර අවස්ථාවලදී මනෝචිකිත්සක තත්ව පරීක්ෂණයකට භාජන වන මෙන් ඉල්ලා සිටිය හැකිය. එවැන්නෙකු එවන් තත්ව පරීක්ෂණයකට භාජන වනවාද, නැද්ද යන්න පෞද්ගලික තීරණයක් වන නමුත්, මනෝචිකිත්සක තත්ව පරීක්ෂණයක් වනාහි මනෝචිකිත්සක ප්‍රතිකාරයක් නොවන බව සැලකිල්ලට ගත යුතුය.