පාදසටහන
c ඇතැම් මානසික රෝග, නිවැරදි ප්‍රතිකාරවලට හරියාකාරව ප්‍රතිචාර දක්වන බව පෙනෙන්ට තිබේ. එහෙත් මෙම ප්‍රතිකාර ක්‍රම, දක්ෂ මෙන්ම අද්දැකීම් ලත් වෛද්‍යාචාරීන් හෝ මනෝ චිකිත්සකවරුන්ගේ මඟ පෙන්වීම යටතේ ඉතා පරෙස්සමින් භාවිත කළ යුතුය, මන්දයත් බෙහෙත් මාත්‍රාවන් නිවැරදිව සකස් නොකළහොත්, බරපතළ අතුරු ආබාධ ඇති විය හැකි බැවිනි.