පාදසටහන a “සියල්ලෝම පව්කොට [දෙවිගේ] මහිමයෙන් හීනව සිටි[න]” නිසා, කිසියම් මනුෂ්‍යයෙකුට දෙවි සමඟ යම් විදිහක සබඳතාවක් ඇති කරගන්න පුළුවන් වීම දෙවිගේ දයාවේ සාක්ෂියක් බවට නිසැකයි.—රෝම 3:23.