පාදසටහන
a ආක්‍රමණික රෝමවරුන් නුවර වට කර, පවුරේ කොටසකට යටින් හාරා යෙහෝවාගේ මාළිගාවේ ගේට්ටුව ගිනි තබන්න සූදානමින් සිටියා කියා ජොසීෆස් සඳහන් කරනවා. මෙය, ඇතුළේ කොටු වී සිටි බොහෝ යුදෙව්වන් අතර මහත් භයක් උපදවන්න හේතු වූ අතර, මරණය ඔවුන්ට පෙනි පෙනී තිබුණා.—වෝස් ඔෆ් ද ජූස්, (යුදෙව්වන්ගේ යුද්ධ) IIවන පොත, 19වන පරිච්ඡේදය.