පාදසටහන
a යූද් ද්විතීය සම්මත ග්‍රන්ථයක් වන ඒනොක්ගේ පොතෙන් උපුටා දක්වන බව ඇතැම් පර්යේෂකයෝ කියා සිටියත්, ආර්. සී. එච්. ලෙන්ස්කි මෙසේ සඳහන් කරයි: “ ‘ඒනොක්ගේ පොත යන මෙම අනියම් ග්‍රන්ථයේ උල්පත මොකක්ද’ කියා අපි අසනවා. මෙම පොත අමතරව එකතු කරන ලද්දක් වන අතර, එහි විවිධාකාර කොටස් කොතරම් පරණද කියා කිසිවෙක් දන්නේ නැහැ . . . ; එහි අදහස් ප්‍රකාශයන්ගෙන් සමහරක් ඇතැම්විට යූද්ගෙන් රැගත් ඒවාද නැද්ද කියා නිසැකවම කියන්න කිසිවෙකුට බැහැ.”