ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

c සමහර අවස්ථාවලදී, රෝමවරුන් විසින් දවසකට සිරකරුවන් 500දෙනෙක්ව වධකණුවල එල්ලනු ලැබූ බව යුදෙව් ඉතිහාසය නමැති පොතේ මහාචාර්ය ග්‍රෙට්ස් පවසනවා. වහල්භාවයට ගත් අනිත් යුදෙව්වන්ගේ අත් කපා නැවත නගරය වෙත එවනු ලැබුවා. එහි පැවතියේ කුමන තත්වයක්ද? “මුදල්වල අගය නැති වී ගොස් තිබුණු නිසා, එමගින් රොටි මිල දී ගැනීමට නොහැකි වුණා. ඉතා අප්‍රසන්න මෙන්ම පිළිකුල උපදවන ආහාරයකට, පිදුරු ටිකකට, හම් කෑල්ලකට එසේත් නැතිනම් බල්ලන්ට විසි කරන බොකු බඩවැල්වලට . . . මිනිසුන් කර කියාගැනීමට දෙයක් නොමැතිව වීදිවල සටන් කළා. ශීඝ්‍රයෙන් වැඩි වන මිහිදන් නොකළ මළ මිනි නිසා උණුසුම් ග්‍රීෂ්ම සුළඟ වසංගත පතුරුවන්නක් වූ අතර මහජනයා රෝගවලට, සාගතවලට සහ කඩුවලට ගොදුරු වුණා.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න