ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

a නාට්සි ගාල් කඳවුරුවල ලද අද්දැකීම්වලින් වෛද්‍ය වික්ටර් ඊ. ෆ්‍රැන්කල් මෙසේ අවබෝධ කරගත්තා: “මනුෂ්‍යයා අරුත සෙවීමට දරන වෑයම, සතුන්ට ඇති සහජ හැකියාවේ තවත් විදහාපෙන්වීමක් නොවේ. එය ඔහුගේ ජීවිතය මෙහෙයවන ප්‍රධානම බලවේගය වේ.” දෙවන ලෝක මහා යුද්ධයට දශක ගණනාවකට පසු ප්‍රංශයේ පැවැත්වූ සමීක්ෂණයකදී “ජන මත විමසුමට ලක් කළ ජනයාගෙන් සියයට 89ක්, ජීවත් වීම සඳහා අරමුණක් ලබා දෙන ‘යම්කිසි දෙයක්’ මනුෂ්‍යයාට අවශ්‍යයි කියා පිළිගත්” බව ඔහු තවදුරටත් පවසනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න