පාදසටහන
a කතෝලික බයිබල් ත්‍රයිමාසිකයේ (ඉංග්‍රීසියෙන්) ප්‍රධාන කර්තෘව සිටියදී, ජේසු නිකායේ විශාරදයෙක් වන එම්. ජේ. ග්‍රන්ට්හේන, එම ක්‍රියා පදයට නෑකම් කියන ක්‍රියා පදය සම්බන්ධයෙන් කළ පැහැදිලි කිරීමම එයටද අදාළ කළා. එය “කිසිවිටකත් අපැහැදිලි පැවැත්මක් වැනි සංකල්පයක් පිළිබිඹු නොකරන අතර, එයින්, වීම හෝ බවට පත්වීම සැමවිටම පිළිබිඹු කරන්නේ, පැහැදිලි, එනම් නිශ්චිත පැවැත්මක්” ලෙසයි කියා ඔහු පැහැදිලි කළා.