පාදසටහන
b පුරාණ ග්‍රීක් භූගෝල ශාස්ත්‍රඥ ස්ට්‍රැබෝ පවසන ආකාරයට, ෂෙබාහි ජනයා අතිශයින් ධනවත් අය වුණා. ඔවුන් තමන්ගේ ගෘහ භාණ්ඩවලට හා භාජනවලට මෙන්ම තම නිවෙස්වල බිත්තිවලට, දොරවල්වලට හා වහලවලට රත්රන් බහුල ලෙස යොදාගත් බව ඔහු පවසනවා.