පාදසටහන
a මෙය සොරකම් කිරීමක් නොවෙයි. ඉශ්‍රායෙල්වරුන් මිසරවරුන්ගෙන් ඉල්ලූ පඬුරු ඔවුන් කැමැත්තෙන්ම දුන්නා. ඒ විතරක් නොවෙයි, මුලදී ඉශ්‍රායෙල්වරුන්ව වහල් කරගැනීමට මිසරවරුන්ට අයිතියක් නොතිබුණු නිසා, වසර ගණනාවක් දෙවිගේ සෙනඟගේ ශ්‍රමය සූරාකෑම වෙනුවෙන් ඔවුන් ඉශ්‍රායෙල්වරුන්ට ණයගැතිව සිටියා.