පාදසටහන
a අදෘශ්‍යමාන මැවිලිවලට ආශ්‍රය බලපාන බව පැහැදිලි වන්නේ එළිදරව් 12:3, 4හි සඳහන්ව ඇති දෙයිනි. ‘මහත් සර්පයෙක්’ ලෙස දක්වා ඇති සාතන්, තමා සමඟ කැරලිකාර ක්‍රියාමාර්ගයක යෙදීමට වෙනත් “තාරකා” නොහොත් අදෘශ්‍යමාන පුත්‍රයන්ට බලපෑම් කළ බව එහි සඳහන් වේ.—යෝබ් 38:6ආ, 7අ සසඳන්න.