පාදසටහන
b යෝසෙප් ගැන කෙළින්ම සඳහන් වන අවසාන වතාව, 12 හැවිරිදි යේසුස්ව දේවමාළිගාවෙහි සොයාගත් අවස්ථාවය. යේසුස්ගේ දේවසේවය ආරම්භ වූ අවස්ථාවේදී, කානාහි විවාහ මංගල්‍යයට යෝසෙප් පැමිණි බවට කිසිදු සඳහනක් නොමැත. (යොහන් 2:1-3) පොදු යුගයේ 33දී වධ කණුවෙහි එල්ලී සිටි යේසුස් තම මව වූ මරියාව බලාගැනීමේ වගකීම තමාට විශේෂයෙන්ම ප්‍රිය වූ ප්‍රේරිත යොහන්ට භාර දුන්නේය. යෝසෙප් ජීවතුන් අතර සිටියා නම්, යේසුස්ට මෙවන් දෙයක් කිරීමට අවශ්‍ය වේද?—යොහන් 19:26, 27.