පාදසටහන
a එම ලියවිල්ලෙහි මෙම ව්‍යාජ අදහස පැතිරූ තැනැත්තා යේසුස්ගේ පෙනුම විස්තර කළේය. යේසුස්ගේ කෙස්වල, රැවුලේ සහ ඇස්වල පැහැය එහි සඳහන් කර ඇත. මෙම ව්‍යාජ අදහස් අඩංගු ලියවිල්ල රචනා කළේ “යේසුස්ගේ පෞද්ගලික පෙනුම ගැන චිත්‍ර ශිල්පීන්ගේ අත්පොත්වල තිබුණු විස්තරයන් වලංගු කිරීමේ අදහසින්” බව බයිබල් පරිවර්තක එඩ්ගර් ජේ. ගුඩ්ස්පීඩ් පැහැදිලි කරයි.