ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

a ඉදිරි පරම්පරාවලදීත් සැබෑ ක්‍රිස්තියානි ආගම දිගටම පවතින්න යන බව තිරිඟු හා කිරිඳි පිළිබඳ මෙන්ම පටු හා පළල් මාර්ග (මතෙව් 7:13, 14) පිළිබඳ උපමාවලින් යේසුස් හෙළි කළේය. නමුත් සැබෑ නමස්කාරය පවතින්නේ ස්වල්පදෙනෙකු අතර පමණයි කියාත්, කිරිඳි වැනි ව්‍යාජ ක්‍රිස්තියානීන් නිසා සැබෑ ක්‍රිස්තියානි ධර්මය වැසී යයි කියාත් ඔහු පැහැදිලි කර දුන්නේය. අදදින මෙවැනි කිරිඳි හා සමාන ක්‍රිස්තියානීන් දහස්ගණනක් සිටින අතර තමන් සැබෑ ක්‍රිස්තියානි ධර්මය අදහන බව ඔවුන් කියාපායි. මෙම ලිපියේ, විපර්යාසයට ලක් වෙමින් පවතින ක්‍රිස්තියානි ධර්මය වශයෙන් යොමු දැක්වෙන්නේ මෙම ව්‍යාජ ක්‍රිස්තියානි ධර්මයටයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න