පාදසටහන
b 1998 අගෝස්තු 1 මුරටැඹෙහි, 13වන පිටුවේ 7වන ඡේදය බලන්න. මෙම බයිබල් විෂය ගැන ගවේෂණය කිරීමට කැමති නම්, ඉහත සඳහන් සඟරාවේ පාඩම් ලිපි දෙක අධ්‍යයනය කළ හැකි අතර, Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (ඉංග්‍රීසියෙන්, it) නමැති බයිබල් විශ්වකෝෂයේ “යුක්තිය,” “දයාව” සහ “ධර්මිෂ්ඨකම” (“Justice,” “Mercy” සහ “Righteousness”) යන විෂයන් යටතේ බලන්න.