පාදසටහන
a බිරිඳන් අතැර ගිය සැමියන් නිසා වෙනත් ස්ත්‍රීන්ද යම් ආකාරයකින් වැන්දඹුභාවයකට පත් වී ඇත. වෙන්වීම හා දික්කසාදය හේතුවෙන් ඇති වන ගැටලු වැන්දඹුභාවයට පත්වීමෙන් ඇති වන ගැටලුවලට වඩා වෙනස් වුවත් එවැනි තත්වයන් අද්දකින ස්ත්‍රීන්ටද ඊළඟ ලිපියෙහි සාකච්ඡා කෙරෙන ප්‍රතිපත්තිවලින් බොහෝමයක් උපකාරවත් විය හැක.