පාදසටහන
a “රූමත් ස්ත්‍රීන්ගේ ස්වාමිපුරුෂයන්ව මරා දමා, ඔවුන්ව අල්ලාගෙන එන්න කියා ඵාරාවෝ කෙනෙක් ඔහුගේ හමුදාවට අණ කර තිබූ බව ඉපැරණි පැපිරස් ලියවිල්ලක වාර්තා වේ” කියා ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය නමැති පොතේ සඳහන් වේ. (යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන එම පොත සිංහලෙන් නැත.) ආබ්‍රම් තුළ ඇති වූයේ හුඹස් බියක් නොවන බව එයින් පැහැදිලි වේ.