පාදසටහන
c එලාම් දේශය හා ෂීනාර් දේශය අතර කිසිදු සම්බන්ධයක් නොතිබූ බවත් කෙදොර්ලායොමෙර් මේ යුද්ධයට හවුල් වීම බොරුවක් බවත් විවේචකයෝ වරක් පැවසූහ. බයිබලයේ සඳහන් එම වාර්තාව සත්‍යය බව තහවුරු කරන පුරාවිද්‍යාත්මක සාක්ෂි පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා 1989 ජූලි 1 මුරටැඹ (ඉංග්‍රීසියෙන්) සඟරාවේ පිටු 4-7 බලන්න.