පාදසටහන
b සභා ඇසුරෙන් කපාහරින ලද බාල වයස්කාරයෙකු වෙනුවෙන් සභා රැස්වීම්වලදී ප්‍රසිද්ධියේ යාච්ඤා ඉදිරිපත් කරන්නේ නැහැ. ඊට හේතුවක් නම්, සභා ඇසුරෙන් කපාහරින ලද තැනැත්තාගේ තත්වය ගැන අනෙක් අය තොරතුරු දන්නේ නැති නිසයි.—1979 ඔක්තෝබර් 15 මුරටැඹ කලාපයේ (ඉංග්‍රීසියෙන්) 31 පිටුව බලන්න.