ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

a ගිවිසුම් පෙට්ටිය මණ්ඩපයේ නියමිත ස්ථානය තුළ තබා තිබියදී පවා පොලු දෙක වළලුවලින් පිටතට ගැනීම තහනම් කර තිබිණ. එබැවින් ඒ පොලු වෙන කිසිම දෙයක් සඳහා භාවිත කළ නොහැකි විය. තවද ගිවිසුම් පෙට්ටියට කිසිවෙකු අත තැබුවේද නැත. එහෙත්, පොලු වළලුවලින් අහක් කර පිටත තබා තිබුණා නම්, ගිවිසුම් පෙට්ටිය අලුත් ස්ථානයකට රැගෙන ගිය සෑම විටකදීම ඒවා නැවත වළලු තුළට දැමීමට සිදු වන නිසා අනිවාර්යයෙන්ම ගිවිසුම් පෙට්ටිය ඇල්ලීමට සිදු වනු ඇත. එමනිසා ගණන් කථාවේ 4:6හි ‘පොලු ඇතුලට දැමීම [NW]’ ගැන කතා කරන විට ඉන් අදහස් කරන්නේ ගිවිසුම් පෙට්ටිය අලුත් කඳවුරකට රැගෙන යෑමේදී පොලු නිසියාකාරව සකස් කිරීම ගැන විය හැක.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න