ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

a ‘ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය, කරුණාවන්තය’ යන පාවුල්ගේ ප්‍රකාශය ගැන අදහස් දක්වමින් බයිබල් විශාරද ගෝර්ඩන් ඩී. ෆී මෙසේ ලියනවා: “පාවුල් ඉගැන්වූ දේවධර්මය තුළ මෙයින් [බොහෝ ඉවසිලිවන්තකම සහ කරුණාව], මිනිස් සංහතිය කෙරෙහි වූ දිව්‍යමය ආකල්පයේ දෙපැත්තක් නිරූපණය කරයි. (රෝම 2:4, NW) එක අතකට, දෙවිගේ ප්‍රේමනීය ඉවසා දරා සිටීම නිරූපණය වන්නේ, මිනිස් කැරැල්ලේදී ඔහු තම උදහස නොවගුරුවා සිටීමෙන්; අනෙක් අතට, ඔහුගේ කරුණාව දක්නට ලැබෙන්නේ ඔහුගේ දයාව දහසක් වර ප්‍රකාශ කිරීම තුළින්. මෙසේ, දෙවි පිළිබඳ මෙම දෙවැදෑරුම් විස්තරය සමඟින් ප්‍රේමය පිළිබඳ පාවුල්ගේ ප්‍රකාශය ආරම්භ වෙයි. එමෙන්ම දිව්‍ය විනිශ්චය ලැබීමට සුදුස්සන්හට දෙවි ක්‍රිස්තුස් තුළින් මහත් ඉවසීමක් මෙන්ම කරුණාවක් පෙන්වා තිබේ.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න