පාදසටහන
a ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලි ලියූ අය ගීතා 91වන ගීතිකාව මෙසියානු රාජ්‍යය හා සම්බන්ධ අනාවැකිවලට සම්බන්ධ කරමින් සාකච්ඡාවට ලක් කර නැත. කෙසේවෙතත්, යේසුස් ක්‍රිස්තුස් මිනිසෙකුව සිටි කාලයේදී යෙහෝවා ඔහුට රක්ෂස්ථානයක් හා බලකොටුවක් වූ බව පැහැදිලිය. එලෙසම යෙහෝවා මේ ‘අන්තිම කාලයේදී’ යේසුස්ගේ ආලේප ලත් අනුගාමිකයන්ට මෙන්ම තමාට කැප වී ඔවුන් සමඟ සමීප ඇසුරක් පවත්වන කණ්ඩායමටද රක්ෂස්ථානයක් වෙයි.—දානියෙල් 12:4.