පාදසටහන
a රියන් තුනක් උස ගල් වැටකින් අන්‍යජාතීන්ගේ මළුව හා ඇතුල් මළුව වෙන් කර තිබිණ. මෙම තාප්පයේ තැනින් තැන ග්‍රීක් හා ලතින් භාෂාවෙන් මෙවැනි අනතුරු ඇඟවීම් කර තිබිණ. “විදේශිකයන්ට මෙම සීමාවෙන් ඇතුලට හා ශුද්ධස්ථානය වටා ඇති වැටෙන් ඇතුලට පැමිණීම තහනම්. එසේ කර අසු වෙන ඕනෑම කෙනෙකුට මරණ දඬුවම ලැබෙනු ඇත.”