පාදසටහන
b මෙය ඇත්තෙන්ම නීති විරෝධි දෙයකි. එක් මූලාශ්‍රයක මෙසේ පැවසේ. “ලෙක්ස් රිපෙටුන්ඩාරුම් නමැති කප්පන් ගැනීම සම්බන්ධයෙන් වූ නීතියට අයත් කොන්දේසිවලට අනුව කෙනෙකුව බැඳ තැබීම හෝ මුදාහැරීම, විනිශ්චයක් දීම හෝ නොදීම එසේ නැතහොත් සිරකරුවෙකු මුදාහැරීම සඳහා පාලන බලය හෝ පරිපාලනය හොබවන ඕනෑම කෙනෙකු අල්ලසක් ඉල්ලා සිටීම හෝ පිළිගැනීම තහනම් කර තිබිණ.”