පාදසටහන
a ද කැතලික් එන්සයික්ලොපීඩියාහි සඳහන් වන පරිදි කතෝලික ආගමේ ප්‍රතිසංස්කරණය සිදු වූ යුගයේදී මිනිසුන්ව බලෙන් ආගමට හරවාගැනීම ගැන ලතින් භාෂාවෙන් ලියවුණු උද්‍යෝගපාඨයක මෙසේ සඳහන් විය. “රට පාලනය කරන තැනැත්තා කවුරුන් හෝ වේවා එරටේ ආගම තීරණය කරන්නේ ඔහුය.” (Cuius regio, illius et religio).