ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

a මෙපිබොෂෙත් වැනි කෘතවේදී නිහතමානි කෙනෙකු බලලෝභයෙන් පෙළුණා කියා සිතිය නොහැකියි. ඔහුගේ පියා වූ යොනාතාන් විශ්වාසවන්තකම සම්බන්ධයෙන් තැබූ කදිම වාර්තාව ගැන ඔහු හොඳින් දැන සිටි බවට සැකයක් නැත. සාවුල්ගේ පුත්‍රයා වුණත් යොනාතාන් නිහතමානීව පිළිගත්තේ යෙහෝවා ඉශ්‍රායෙල් කෙරෙහි රජු ලෙස තෝරාගෙන තිබෙන්නේ දාවිත්ව බවයි. (1 සාමුවෙල් 20:12-17) මෙපිබොෂෙත්ගේ දේවබියැති පියා මෙන්ම දාවිත්ගේ පක්ෂපාත මිතුරා වශයෙන් යොනාතාන් රාජකීය බලයට දැඩි ආශාවක් ඔහුගේ පුත්‍රයා තුළ ඇති කළා කියා සිතිය නොහැකියි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න