පාදසටහන
a තම සෙනඟ වෙනුවෙන් ඵාරාවෝට කතා කිරීමට මෝසෙස්ව සහ ආරොන්ව පත් කළ අවස්ථාවේදී යෙහෝවා මෝසෙස්ට මෙසේ පැවසුවේය. “මම නුඹ ඵාරාවෝට දෙවි කෙනෙකු කොට තැබුවෙමි. නුඹේ සහෝදරයා වූ ආරොන් නුඹේ ප්‍රොපේතවරයා වන්නේය.” (නික්මයාම 7:1, අකුරු ඇල කළේ අපය.) ආරොන් අනාගතවක්තෘවරයෙකු ලෙස කටයුතු කළේ අනාගත සිද්ධීන් පුරෝකථනය කිරීමෙන් නොව, මෝසෙස්ගේ නියෝජිතයා නොහොත් ඔහු වෙනුවෙන් කතා කරන්නා වශයෙන් සේවය කිරීමෙනි.