පාදසටහන
c මෙහි අවසානයේ සඳහන් ක්‍රියා 20:35හි වචනවල අරුත සුවිශේෂ වාර්තාවල දක්නට තිබුණත් එය උපුටාගෙන තිබෙන්නේ ප්‍රේරිත පාවුල් විසින් පමණයි. පාවුල් මෙම ප්‍රකාශය වාචිකව (යේසුස් කියන විට අසා සිටි ගෝලයෙකුගෙන් හෝ නැවත නැඟිටුවනු ලැබූ යේසුස්ගෙන්) හෝ දිව්‍යමය එළිදරව් කිරීමකින් හෝ දැනගත්තා විය හැකියි.—ක්‍රියා 22:6-15; 1 කොරින්ති 15:6, 8.