පාදසටහන
a වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා සූදුව නිර්වචනය කරන්නේ “සෙල්ලමක, තරඟයක හෝ අහඹු සිදුවීමක අවසාන ප්‍රතිඵලය සම්බන්ධයෙන් ඔට්ටු ඇල්ලීමක්” වශයෙනි. “ලොතරැයි, කාඩ් සෙල්ලම් සහ දාදු කැට ක්‍රීඩාව වැනි ක්‍රීඩාවල යෙදෙමින් . . . සූදු කෙළින්නෝ හෝ ක්‍රීඩා කරන්නෝ සාමාන්‍යයෙන් මුදල්වලට ඔට්ටු අල්ලති” කියා එහි තවදුරටත් පවසයි.