පාදසටහන
b “අවදිව සිටින්න” යනුවෙන් පරිවර්තනය කර තිබෙන ග්රීක් ක්රියා පදයේ පදගතාර්ථයෙන් අදහස් වන්නේ ‘නින්ද පලවාහැරීම’ කියාත් එයින් “අවදියෙන් සිටීම පමණක් නොව, යමක් සිදුවීම අපේක්ෂාවෙන් සිටින අය තුළ දැකිය හැකි සෝදිසියෙන් සිටීමද අදහස් වනවා” කියාත් ඒ ගැන අදහස් දක්වමින් භාෂාවේදියෙකු වන ඩබ්. ඊ. වයින් පැහැදිලි කරයි.