ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

a පේතෘස් සිරියානු අන්තියෝකියට පැමිණි විට, ඔහු අන්‍යජාතික ඇදහිලිවන්තයන් සමඟ සුහද ඇසුරක් භුක්ති වින්දේය. එනමුත්, යෙරුසලමේ සිට යුදෙව් ක්‍රිස්තියානීන් පැමිණි විට, “චර්මච්ඡේදිතයන්ට භයෙන්, [පේතෘස්] පසු බැස වෙන් වී සිටින්න පටන්ගත්තේය.” තමුන් මෙතරම් ගෞරව කළ මෙම ප්‍රේරිතවරයා තමන් සමඟ ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළ විට, අන්‍යජාතික ක්‍රිස්තියානීන්ගේ සිත් කොතරම් පෑරුණාද කියා අපට සිතාගත හැකිය.—ගලාති 2:11-13, NW.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න