ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

b මේ පිළිබඳව විවිධ මත පළ වී තිබුණද, ඇතැම්හු දාගොන්ගේ දේවාලය එල්ගේ දේවාලය ලෙස හඳුනාගෙන තිබේ. ප්‍රංශ ජාතික විශාරදයෙක් සහ මහාචාර්යවරයෙකු වන යෙරුසලම් බයිබල් අධ්‍යයන පාසැලේ සේවය කරන වන රෝලාන් ඩවෝ විශ්වාස කරන්නේ විනිශ්චයකාරයන්ගේ පොතේ 16:23 සහ 1 සාමුවෙල් 5:1-5හි සඳහන් පරිදි දාගොන් යනු එල්ගේ නිවැරදි නාමය බවයි. ආගම් පිළිබඳ විශ්වකෝෂය (සිංහලෙන් නැත) පවසන පරිදි, සමහරවිට, “දාගොන්ව එක්තරා අර්ථයකින් [එල්] සමඟ සම්බන්ධ කර තිබිණි.” රාස් ෂම්රා පාඨවල බාල් යනු දාගොන්ගේ පුත්‍රයා ලෙස නම් කර තිබේ. නමුත් මෙහි “පුත්‍රයා” යන යෙදුමේ අර්ථය පැහැදිලි නැත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න