පාදසටහන
a සමහර දරුණු තත්වයන් යටතේ විවාහ යුවළකට වෙන්වීමට හොඳ හේතු තියෙන්න පුළුවන්. (1 කොරින්ති 7:10, 11; යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලද පවුලේ සන්තෝෂයට රහස පොතේ 160-1 දක්වා පිටු බලන්න) ඊට අමතරව බයිබලයේ පෙන්වන ආකාරයට දික්කසාද වීමට තිබෙන එකම පදනම වන්නේ පරදාර සේවනයයි.—මතෙව් 19:9, NW.