පාදසටහන
a යාකොබ්ගේ මව් වූ රෙබෙකා එලියේසර්ගේ ඔටුවන්ට වතුර පෙවූ අවස්ථාවට මෙම හමුවීම සමාන වුණා. එසේ කිරීමෙන් පසුව රෙබෙකා නිවසට දුව ගොස් අමුත්තාගේ පැමිණීම ගැන දැනුම් දුන්නා. තම සහෝදරියට තෑගි වශයෙන් ලැබී තිබුණු රන් ආභරණ දුටු ලාබන් එලියේසර්ව පිළිගැනීමට දිව ගියා.—උත්පත්ති 24:28-31, 53.