පාදසටහන
c ස්පාඤ්ඤයේ මානවවාදීන්ගේ (ලිබරල්වාදී විශාරදයන්ගේ) පුරෝගාමියා ලෙස සැලකෙන්නේ නේබ්‍රිහේය. වර්ෂ 1492දී ඔහු ග්‍රේමේටිකා කෙස්ටෙල්යේනේ (කැස්ටිලියානු භාෂාවේ ව්‍යාකරණය) යන කෘතිය මුල්ම වරට පළ කළේය. ඉන් වසර තුනකට පසුව තම ඉතිරි ජීවිත කාලය ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කිරීම සඳහා යොමු කිරීමට තීරණය කළේය.