පාදසටහන
a රටඉඳි ගසේ සෑම ඉඳි පොකුරකම ඉඳිගෙඩි දහසක් පමණ තිබිය හැකි අතර, ඒ එක් පොකුරක් කිලෝග්‍රෑම් 8ක් හෝ ඊට වඩා බර විය හැකියි. “පල දරන සෑම [තාල] වෘක්ෂයක්ම තම ස්වාමියාට ගෙවන වන්දියක් ලෙස එහි ආයු කාලය පුරා ඉඳිගෙඩි ටොන් දෙකක හෝ තුනක පල නිපදවනවා විය හැක” යයි එක් ලේඛකයෙකු ගණනය කර ඇත.