ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

a “ගුප්ත විද්‍යාව, නක්ෂත්‍රය සහ වෛද්‍ය විද්‍යාව හැදෑරූ පූජක පන්තියක් ලෙසට මෙම ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ව පර්සියාවේ, මේදියාවේ සහ කල්දියාවේ පිළිගනු ලැබූ බව” එක්තරා පොතක (La Sagrada Escritura—Texto y comentario por profesores de la Compañía de Jesús) පැහැදිලි කර තිබෙනවා. එහෙත් ක්‍රි.ව. 500 සිට 1500 දක්වා කාලයේදී කුඩා යේසුස්ව බලන්න ගිය මෙම ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් සාන්තුවරුන් හැටියට පිළිගෙන ඔවුන්ට මෙල්කියෝර්, ගාස්පාර්, බාල්තාසාර් යන නම්ද දෙනු ලැබුවා. ඔවුන්ගේ දේහ ජර්මනියේ කොලෝන් දේවස්ථානයේ තැන්පත් කර ඇති බවට විශ්වාස කරනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න