පාදසටහන
a එම මාර්ගය දිගේ ගමන් කළ හොරස් නම් රෝම ජාතික කිවියා (ක්‍රි.පූ. 65 —8) ගමනේ මෙම අදියර ගැන විස්තර කිහිපයක් සැපයුවා. ඇපියස්ගේ වෙළඳපොළ “ඔරු පදවන්නන්ගෙන් හා ලෝභ තැබෑරුම්කාරයන්ගෙන් පිරුණු” තැනක් ලෙස හොරස් විස්තර කළා. “කෝඳුරුවන්ගෙන් හා මැඩියන්ගෙන්” ඔහු බොහෝ හිරිහැර වින්ද ආකාරය ගැනත්, “අපවිත්‍ර ජලය” ගැනත් මැසිවිලි නැඟුවා.