පාදසටහන
a ‘විපත්ති නිසා ඇති වන වේදනාවන්’ යන යෙදුම මුල් ග්‍රීක් භාෂාවට අනුව ‘ප්‍රසව වේදනාව’ යන අර්ථය දෙයි. (මතෙව් 24:8, නව අනුවාදය) මින් අඟවන්නේ ලෝකයා මුහුණ දෙන ගැටලු, ප්‍රසව වේදනාව මෙන් කාලයත් සමඟම එන්ට එන්ටම වැඩි වී, දරුණු වී, පවතින කාලය වැඩි වී මහත් පීඩාවත් සමඟ උච්චාවස්ථාවකට පැමිණෙන බවයි.