පාදසටහන
a නසරීතවරයෙකු ලෙස සේවය කරන කාලය තීරණය කරනු ලැබුවේ භාරය වෙන පුද්ගලයා විසින්මයි. එහෙත් යුදෙව් සම්ප්‍රදායට අනුව, භාරයක් විය හැකි අවම කාලය දවස් 30කි. ඊට වඩා අඩු දවසකට භාරයක් වූවා නම්, එය ගණන් ගන්නේ සාමාන්‍ය භාරයක් හැටියටයි.