පාදසටහන
a සෙබදීගේ පුත්‍රයා වූ යොහන්, යේසුස් මුල් වතාවට හමුවීමෙන් පසුව, ඔහු පසු පස ගොස් ඔහු කළාවූ යම් දේවල් සියැසින්ම දුටුවා විය හැකියි. මේ නිසා ඒවා විස්තරාත්මකව තමා ලියූ ශුභාරංචි පොතට ඇතුළත් කරන්නට ඔහුට හැකියාව ලැබිණි. (යොහන් 2 සිට 5 දක්වා පරිච්ඡේද බලන්න.) කෙසේවෙතත්, යේසුස් යොහන්ට තමා අනුව එන්නැයි ආරාධනා කිරීමට පෙර යම් කලක් ඔහු ධීවර කර්මාන්තයේ යෙදී සිටියේය.