ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

a මෙම වචනවලින් අඟවන්නේ යෙරුසලමේ කන්ද උඩ පිහිටි දේවමාලිගාවේ සේවය කළ නිලධාරියෙකුගේ සේවා කටයුතුවලට විය හැකියි. ඔහු රාත්‍රි යාමයේදී දේවමාලිගාව වටා ගොස් එක් එක් මුරපොලවල සිටින ලෙවී මුරකරුවන් අවදිව හෝ නිදා සිටිනවාදැයි පරීක්ෂා කර බැලීය. යම් මුරකරුවෙක් නිදාගෙන සිට අසු වේ නම්, ඔහුට කෝටුවකින් තළනු ලැබූ අතර ඊට දඬුවම වශයෙන් ඔහුගේ පිටත සළුව පුලුස්සා දමන ලදි. මුරකරුවාට එය මහත් ලජ්ජාවක් විණි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න