ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

c විද්‍යාත්මක කෝණයකින් බැලුවොත් අපට ‘ඉර නඟිනවා’ සහ ‘ඉර බහිනවා’ කියා පැවසීම වැරදිය. එනමුත් එදිනෙදා කතා බහේදී එසේ පවසන විට එය කොයි කවුරුත් තේරුම්ගනිති. පෘථිවිය මත සිටින පුද්ගලයෙකුගේ කෝණයෙන් එවැනි දෙයක් සිදු වන බව පෙනෙන නිසා එසේ පැවසීමේ වරදක් නැත. යෝෂුවාද තාරකා ශාස්ත්‍රය ගැන කතා කරමින් සිටියේ නැති බව මතක තබාගත යුතුයි. ඔහු කළේ ඔහු දුටු සිද්ධියක් ඒ ආකාරයට විස්තර කිරීම පමණි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න