පාදසටහන
a ඔබ ළඟ Insight on the Scriptures පොත තිබේ නම්, “mercy ” (දයානුකම්පාව) යන මාතෘකාව යටතේ ඇති තොරතුරු කියවා බැලීමට අපි ඔබට ආරාධනා කරන්න කැමතියි. නැත්නම්, Watch Tower Publications Index හෝ Watchtower Library (CD-ROM) භාවිත කරමින් ඒ ගැන පර්යේෂණ කරන්න පුළුවන්. මේ සියල්ල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයි.