පාදසටහන
d වේදාහි ලියා ඇති මුල්ම කවි මීට වසර 3,000කට පෙර රචනා කර ඇති බවත් ඒවා මුඛ පරම්පරාවෙන් පැමිණි බවත් විශ්වාස කෙරෙනවා. “වේදාහි කවි, ලේඛනගත කළේ ක්‍රි.ව. දහහතරවන සියවසේදී” බව පී.කේ. සරත්කුමාර් නැමැත්තා ඉන්දියාව පිළිබඳ ඉතිහාසයක් නමැති තම පොතක සඳහන් කරනවා.—සිංහලෙන් නැත.