පාදසටහන
a රාජකීය බහු භාෂා බයිබලය ලිවීමට යොදාගත් අරාබි, ග්‍රීක, හෙබ්‍රෙව්, ලතින් සහ සිරියැක් යන ප්‍රධාන භාෂා පහ පිළිබඳ ඔහුට හසළ දැනුමක් තිබුණා. ඒ වගේම ඔහුට පුරා විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, ස්වභාවික විද්‍යාව, දේවධර්මය වැනි විෂයන් ගැනත් හොඳ දැනුමක් තිබුණා. බයිබලයේ උපග්‍රන්ථය සකස් කිරීමේදී ඔහුගේ මෙම දැනුම වඩාත් ප්‍රයෝජනවත් වුණා.