පාදසටහන
a මෙහි හෘදය සාක්ෂිය කියා පරිවර්තනය කර තිබෙන ග්‍රීක් වචනයේ අර්ථය වෙන්නේ “හරි වැරැද්ද තීරණය කිරීමට ඇති සහජ හැකියාව” යන්නයි. (The Analytical Greek Lexicon Revised, by Harold K. Moulton) එය “හොඳ දේ සහ නරක දේ අතර ඇති වෙනස හඳුනාගැනීමට ඇති හැකියාවයි.”—Greek-English Lexicon, by J. H. Thayer.